Home Cricket කමිඳු ICCයේ නැඟී එන ක්‍රීඩකයා වෙයි Cricket කමිඳු ICCයේ නැඟී එන ක්‍රීඩකයා වෙයි January 26, 2025 FacebookTwitterPinterestWhatsApp ICCයේ 2024 වසරේ නැඟී එන ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලැබිය. ඔහු 2024 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ලකුණු 1451ක් ලබා ගෙන තිබිණි.