Home Cricket අවසන් තරගයට අපරාජිතව ආ ශ්‍රී ලංකා A 

අවසන් තරගයට අපරාජිතව ආ ශ්‍රී ලංකා A 

තුන්කොන් A ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට එක්වීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

ඒ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම හා පැවැති තරගය කඩුලු 4කින් ජය ගනිමින්ය.

ශ්‍රී ලංකා A කණ්ඩායම අපරාජිතව අවසන් තරගයට පිවිසි අතර අවසන් තරගයේදී අයර්ලන්ත A කණ්ඩායම සමග ඉරිදා තරග වැදීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here