Home Cricket තුන්කොන් එක්දින ශූරයින් වූ ශ්‍රී ලංකා A කණ්ඩායම 

තුන්කොන් එක්දින ශූරයින් වූ ශ්‍රී ලංකා A කණ්ඩායම 

UAEහිදී ක්‍රියාත්මක වූ ඇෆ්ගනිස්ථාන , අයර්ලන්ත හා ශ්‍රී ලංකා A කණ්ඩායම තරග වැදුණු තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකා A කණ්ඩායම දිනා ගත්තේය.

ශ්‍රී ලංකා A කණ්ඩායම හමුවේ අවසන් තරගයේදී අයර්ලන්ත A කණ්ඩායම කඩුලු 5කින් පරාජය විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත A කණ්ඩායම පන්දුවාර 47.3කදී ලකුණු 200ක් රැස්කර ගන්නට සමත් වුණා.

ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 34.3කදී කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා තරගය ජය ගත්තා.

ශ්‍රී ලංකා A කණ්ඩායම කිසිදු තරගයක් පරාජය නොවී තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here