2025 IPL තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන වයස අවුරුදු 14ක් වන Vaibhav Suryavanshi IPL පිටියේ දෙවන වේගවත්ම ශතකය ලබා ගත්තේය.
ඒ පන්දු 35කින් ශතකය සම්පූර්ණ කරමින්ය.

Vaibhav Suryavanshi T20 තරගයකදී ශතකයක් සම්පූර්ණ කළ ළාබාලතම ක්‍රීඩකයා බවටත් පත්විය.
ඔහු පන්දු 38කින් ලකුණු 101ක් ලබා ගන්නට සමත් වුණා.