Home Cricket කුසල්ට නොටින්හැම්ෂයර්යෙන් ඇරයුමක් 

කුසල්ට නොටින්හැම්ෂයර්යෙන් ඇරයුමක් 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් කෙටි කාලයක් සඳහා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ නොටින්හැම්ෂයර් ක්‍රීඩා සමාජය සමගින් ගිවිසුම් ගත වීමට සැලසුම් කර තිබේ.

ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂාන් වෙනුවට කුසල් මෙන්ඩිස් නොටින්හැම්ෂයර් කණ්ඩායම සමගින් එක්වීමට නියමිතයි.

කුසල් මෙන්ඩිස් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කර ප්‍රථම අවස්ථාව ද මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here