Home Cricket කාන්තා එක්දින ලෝක කුසලානයේ අවසන් තරගය අද 

කාන්තා එක්දින ලෝක කුසලානයේ අවසන් තරගය අද 

2025 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතව තිබේ.

අවසන් තරගය අද සවස 3.00ට ආරම්භ වෙයි

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය නොමැතිව කාන්තා ලෝක කුසලානයක අවසන් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙයයි.

තරගය ඉන්දියාවේ නවි මුම්බායිහිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්දියාව අවසන් මහා තරගයක් ක්‍රීඩා කරන 3 වන අවස්ථාව ද, දකුණු අප්‍රිකාව අවසන් ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here