Home Cricket T20 ලෝක කුසලානයේ කාලසටහන අද එළිදකී 

T20 ලෝක කුසලානයේ කාලසටහන අද එළිදකී 

ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානයේ තරග කාලසටහන අද සවස ICCය විසින් එළිදැක්වීමට නියමිතව තිබේ.

මෙවර T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. 

ඉන්දු – පාකිස්ථාන තරගය පෙබරවාරි මස 14වනදා කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට බොහෝදුරට ඉඩ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here