Home Cricket සිංහ දඩයමට සුදු මහත්වරුන් දිවයිනට 

සිංහ දඩයමට සුදු මහත්වරුන් දිවයිනට 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්දින හා T 20 ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා එංගලන්ත කණ්ඩායමට අද දිවයනට පැමිණියේය.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එක්දින තරග 3ක් හා T 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු එක්දින තරගය ජනවාරි මස 22 වනදා කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

T 20 තරගාවලිය ජනවාරි මස 30 වනදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here