Home Cricket එංගලන්ත T 20 තරගාවලියට එන සිංහ සංචිතයෙන් කමිඳු එළියට – ධනංජය සහ...

එංගලන්ත T 20 තරගාවලියට එන සිංහ සංචිතයෙන් කමිඳු එළියට – ධනංජය සහ කුසල් ඇතුළට

එංගලන්තය හා සමග තරග 3 කින් යුත් T 20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා T 20 සංචිතය ප්‍රකාශයට පත් කළේය.

16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයෙන් කමිඳු මෙන්ඩිස් , නුවන් තුෂාර ,ට්‍රැවීන් මැතිව් හා දුෂාන් හේමන්ත ඉවත් කර තිබේ.

කුසල් පෙරේරා , ධනංජය ද සිල්වා, ප්‍රමෝද් මධුෂාන් හා දුෂ්මන්ත චමීර T 20 සංචිතයට එක් කර තිබෙනවා.

16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා T 20 සංචිතය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු T 20 තරගය හෙට පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here