Home Cricket ලෝක ශූරයින් වීමේ සතුටට ඉන්දියාවට කෝටි 131ක් පිරිනමයි

ලෝක ශූරයින් වීමේ සතුටට ඉන්දියාවට කෝටි 131ක් පිරිනමයි

2026 T 20 ලෝක ශූරයින් වූ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම වෙත ඉන්දියානු රුපියල් කෝටි 131ක මුදලක් පිරිනැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

T 20 ලෝක කුසලානය දිනූ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 2.64ක මුදලක් පමණක් හිමිවුණා.

2024 T 20 ලෝක කුසලානය ද ඉන්දියාව විසින් දිනා ගත් අතර එවකට ද ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය රුපියල් කෝටි 124ක ආසන්න මුදලක් ඉන්දියා කණ්ඩායම වෙත පිරිනැමීමට ද කටයුතු කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here