Home Cricket රාජකීය – ශාන්ත තෝමස් 147 වන නිල් මහා සටනේ අවසන් දිනය අද  

රාජකීය – ශාන්ත තෝමස් 147 වන නිල් මහා සටනේ අවසන් දිනය අද  

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර කොළඹ SSC ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන 147 වන නිල් මහා සටන වාර්ශික මහා ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද.

මෙම තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 302ක් ලබා ගත්තේය.

රාජකීය විදුහල ප්‍රථම ඉනිමට කඩුලු 4කට ලකුණු 175ක් ලබා දෙවන දිනය නිමාකළා.

රාජකීය කණ්ඩායම , කඩුලු 6ක් ඇතිව ශාන්ත තෝමස් පළමු ඉනිමට වඩා ලකුණු 127ක් පිටුපසින් පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here