Home Cricket ඩිල්ෂාන් මුරලිගේ සන්රයිසස් සමග එක්වෙයි

ඩිල්ෂාන් මුරලිගේ සන්රයිසස් සමග එක්වෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

ඒ සන්රයිසස් හයිද්රාබාද් සංචිතයේ සිටි එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමත් සමගයි.

ඩිල්ෂාන් මදුශංක සන්රයිසස් කණ්ඩායම සමග එක්ව තිබෙන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලකටයි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මුත්තයියා මුරලිදරන් කටයුතු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here