ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගය අද කොදෙව් දේශය ඇන්ටිගුවාහිදී ආරම්භ වීමට නියමිතව තිබේ.
තරගය අද ශ්රී ලංකා වේලාවෙන් රාත්රි 7.30ට ආරම්භ වෙයි.
අද තරගයට එක්වන ශ්රී ලංකා කණ්ඩායම ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ප්රකාශයට පත් කළා.
එම කණ්ඩායම පහත දැක්වෙයි.

ශ්රී ලංකාව වසරකට පසුව ටෙස්ට් තරගයක් ක්රීඩා කිරීමත් විශේෂත්වයක්.



