Home Cricket ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි 

ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි 

ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාව දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

නිරෝෂන් දික්වැල්ල වසර 3කට පසු යළි කණ්ඩායමට පැමිණ තිබෙන අතර කේෂර නුවන්තට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිවුණා.

කේෂර ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත් 172වන ක්‍රීඩකයායි.

මෙය ගාල්ලේදී පැවැත්වෙන 50 වන ටෙස්ට් තරගය මෙන්ම ඉන්දියාව ක්‍රීඩා කරන 600 වන ටෙස්ට් තරගය ද වනවා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 133ක් ලබා ගෙන සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here