Home Cricket හොරුන්ගෙත් හොරු අවසන් ටෙස්ට් තරගයට පෙර වෝනර්ගේ කැප් එක උස්සලා

හොරුන්ගෙත් හොරු අවසන් ටෙස්ට් තරගයට පෙර වෝනර්ගේ කැප් එක උස්සලා

ඔස්ට්‍රේලියා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ගේ ටෙස්ට් තොප්පිය හෙවත් ‘බැගී ග්‍රීන්’ කැප් තොප්පිය අස්ථානගතවී සොරාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගැනීමේදී පිරිනමනු ලබන ටෙස්ට් කැප් තොප්පිය වෝනර්, මෙල්බර්න්හි පැවැති ටෙස්ට් තරගයෙන් පසු සිඩ්නි නුවර වෙත ගුවන් ගමන අතරවාරයේ දී බෑගයෙන් කිසියම් අයෙකු සොරාගෙන ඇත.

පාකිස්ථානය සමග හෙට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගයෙන් පසු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ටෙස්ට් දිවියට සමුදීමට නියමිතය.

නමුත් වෝනර් සිය සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඉල්ලා ඇත්තේ සිය ටෙස්ට් කැප් තොප්පිය තමන්ගේ අවසන් ටෙස්ට් තරගයට පෙර ලබා දෙන ලෙසයි.


Leave a reply

  • Facebook Comments