තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අවසන් වරට ශ්‍රී ලංකාව එක්දින තරගයකදී පරාජය කරන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පසුගිය එක්දින ලෝක කුසලානයේදී හැකියාව ලැබුණා.

දිවා රාත්‍රී තරගය අද ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 2.30ටය

අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම විය හැක්කේ
1.අවිශ්ක ප්‍රනාන්දු
2.පැතුම් නිස්සංක
3.කුසල් මෙන්ඩිස් – නායක
4.සදීර සමරවික්‍රම
5.චරිත් අසලංක
6.ජනිත් ලියනගේ
7.වනිඳු හසරංග
8.චාමික කරුණාරත්න / දුනිත් වෙල්ලාලගේ
9.මහීෂ් තීක්ෂණ
10.ඩිල්ෂාන් මධුෂංක
11.දුෂ්මන්ත චමීර