Home Cricket අපිට මිතුරු හතුරු බංගලින් තනිකරයි

අපිට මිතුරු හතුරු බංගලින් තනිකරයි

පෞද්ගලික හේතුවක් මත බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව චන්දික හතුරුසිංහ හෙට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට බංග්ලාදේශ එරෙහිව ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here