ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කැරම් පදක්කමක්

    06 වන ආසියානු කුසලාන කැරම් තරගාවලියේ කාන්තා යුගල ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ජෝශප් රොශීටා සහ ටශ්මිලා කාවින්දි සමත් විය.

    ආසියානු කුසලාන කැරම් තරගාවලිය ඊයේ මාලදිවයිනේ මාලේ අගනුවරදී රටවල් 07ක සහභාගීත්වයෙන් ආරම්භ වුණා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here