පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට තරග බිමට බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ එක්විය.
ඔහු පිරිමි කේවල තරග ඉසව්වේ G කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී මැලේසියානු ක්‍රීඩක සී ජි ලී ට එරෙහිව තරග වැදුණු අතර එම තරගය විරේන් තරගවට 2-0ක් ලෙස පරාජය විය.
ලකුණු 21-14 සහ 21-12ක් ලෙස ලකුණු සටහන දිස්විය.
සී ජි ලී ලෝක ශ්‍රේණිගත කිරීම් සටහනේ හත්වන ස්ථානයේ රැඳී සිටිනවා.