ඔලිම්පික් ගිය Mr 400 සුගත්ට ඇමතිකමක්

    ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම කෙටි දුර මලල ක්‍රීඩකයෙකු වන සුගත් තිලකරත්න මහතා නව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

    පසුගිය දා පැවැත්වුණු 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත් ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබූ සුගත් තිලකරත්න නව නියෝජ්‍ය ක්‍රීඩා ඇමති ලෙස පත් කරනු ලැබුවා.

    ඔලිම්පික් උළෙලක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඇමතිකමක් දරණ පළමු ශ්‍රී ලාංකිකයා බවට සුගත් තිලකරත්න පත් වනවාය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here