Arnold Classic Sports හිදී රන්සිළුට රන් පදක්කමක් March 7, 2026 FacebookTwitterPinterestWhatsApp 37වන Arnold Classic sports festival තරගාවලියේ 120kg සවි එසවීමේ තරගයේ රන් පදක්කම ශ්රී ලංකාවේ රන්සිළු ජයතිලක දිනා ගත්තේය. ඔහු 320kg එම තරගයේදී ඔසවා සිටියා. මෙවර තරගාවලියට එක්වන එකම ආසියානු ක්රීඩකයා වන්නේ ද රන්සිළු ජයතිලකයි.