Home Football වසර 16කට පසු බෲනායි පරාජය කළ ශ්‍රී ලංකා පාපන්දු 

වසර 16කට පසු බෲනායි පරාජය කළ ශ්‍රී ලංකා පාපන්දු 

FIFA සුහද පාපන්දු තරගයකදී ගෝල 1-0ක් ලෙස බෲනායි කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සමත් විය.

තායිලන්තයේ බැංකොක්හිදී පැවැති තරගයකදී ශ්‍රී ලංකාව බෲනායි කණ්ඩායම පරාජය කළා.

බෲනායි පාපන්දු කණ්ඩායම අතර 185වන තැනත් ශ්‍රී ලංකාව 200 වන තැනත් ගෙන සිටි.

ශ්‍රී ලංකාව බෲනායි කණ්ඩායමට එරෙහිව වසර 16කට පසුව තරගයක් ජය ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here