Home Football ශ්‍රී ලංකාවට 10-0 දැවැන්ත පරාජයක්

ශ්‍රී ලංකාවට 10-0 දැවැන්ත පරාජයක්

ආසියානු කාන්තා පාපන්දු තරගාවලියට සුදුස්සන්ගේ වටයේ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම සහභාගි වූ පළමු තරගය උස්බෙකිස්තාන හා පැවැත්විය. 

තරගයෙන් ගෝල 10ට 0ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා පාපන්දු කාන්තා කණ්ඩායම අත් කර ගත්තේය.

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම තරගාවලියේ F කාණ්ඩයෙන් තරග වදිනවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here