Home Football ආසියානු කුසලානයට එක්වීමේ ශ්රී ලංකා – තායිලන්ත පාපන්දු තරගය අද Football ආසියානු කුසලානයට එක්වීමේ ශ්රී ලංකා – තායිලන්ත පාපන්දු තරගය අද November 18, 2025 FacebookTwitterPinterestWhatsApp ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්රී ලංකාව හා තායිලන්තය අතර තරගය අද සවස 3.30ට කොළඹ තුරඟ තරග ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. දෙරට අතර තායිලන්තයේදී පැවැතුණු තරගය ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම පරාජය විය.