Home Rugby මහනුවර සහ CR&FCට සුපිරි ජයක්

මහනුවර සහ CR&FCට සුපිරි ජයක්

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පසුගිය වර ශූරතාව දිනූ CR ඇන්ඩ් FC ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය ලකුණු 43ට -13ක් ලෙස CR ක්‍රීඩා සමාජය ජය ගත්තේය.

මහනුවර ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 70ට 05ක් ලෙස ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය,ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 18ට 11ක් ලෙස පරාජය කළේය.

පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව තරගය ලකුණු 27ට 39ක ජයක් ලැබීමට CH ඇන්ඩ් FC ක්‍රීඩා සමාජය සමත් වුණා.

මෙම සතියේදී ක්‍රියාත්මක වුණේ තරගාවලියේ දෙවැනි සතියට අදාළ තරග විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here