අන්තර් සමාජ පරාජිතයින් පිටුදැකීමේ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගැනීමට මහනුවර ක්රීඩා සමාජය සමත් විය.
අවසන් තරගයේදී මහනුවර ක්රීඩා සමාජය හමුවේ කොළඹ CR ඇන්ඩ් FC ක්රීඩා සමාජය ලකුණු 41-33ක් ලෙස පරාජය වුණා.

මහනුවර කණ්ඩායම කිසිඳු තරගයක් පරාජය නොවී ශූරතාව දිනා ගැනීම කැපී පෙනුණා.
මහනුවර ක්රීඩා සමාජය මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ද ශූරතාව දිනා ගත්තේය.