Home Rugby ශ්‍රී ලංකා රග්බි මහ පුටුව හේමසිරිගේ පුත් පවිත්‍රට 

ශ්‍රී ලංකා රග්බි මහ පුටුව හේමසිරිගේ පුත් පවිත්‍රට 

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි ක්‍රීඩක පවිත්‍ර ප්‍රනාන්දු තේරී පත් විය.

පවිත්‍ර ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩා පරිපාලකයෙකු සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ පුතා ද වනවා.

අද කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ මහා සභා රැස්වීමේදී පත්කර ගනු ලැබු ශ්‍රී ලංකා රග්බි විධායක කමිටුව පහත දැක්වෙයි.

SLR Office Bearers for the year 2025 / 2027

01) President – Mr. Pavithra Fernando 

02) Deputy President – Mr. Shanitha Fernando 

03) Vice President – SSP Chinthaka Perera

04) General Secretary – Air Commodore Subash Jayatilaka 

05).Treasurer – Mr. Neomal Ekanayake 

06) Female Representative – Ms.Thilini Rangani 

07) Athelete Representative – Lt.Stephan Gregory

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here