Home Rugby ආසියානු යොවුන් රග්බි තරගාවලිය වසර 26කට පසු ශ්‍රී ලංකාවේදී 

ආසියානු යොවුන් රග්බි තරගාවලිය වසර 26කට පසු ශ්‍රී ලංකාවේදී 

2026 වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

ඒ ආසියානු රග්බි සම්මේලනය විසින්ය.

ශ්‍රී ලංකාව 26 වසරකට පසු ආසියානු යොවුන් රග්බි තරගාවලියක් සඳහා සත්කාරකත්වය ලබා දෙන අතර අවසන් වරට ශ්‍රී ලංකාවේදී 2000 වසරේදී ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලිය පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here