Home Rugby ලීග් රග්බි ශූරතාව CR & FC ක්‍රීඩා සමාජය දිනාගනී

ලීග් රග්බි ශූරතාව CR & FC ක්‍රීඩා සමාජය දිනාගනී

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට CR & FC ක්‍රීඩා සමාජයට හැකියාව ලැබුණා.

අවසන් මහා තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 23-21ක් ලෙස පරාජය විය.

මහනුවර ක්‍රීඩා සමාජය පසුගිය වර මෙම ශූරතාව දිනා ගත්තේය.

CR & FC ක්‍රීඩා සමාජය අන්තර් සමාජ රග්බි ශූරතාව දිනා ගත්තේ 15 වන වරටය.

මේ අතර තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගන්නට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here