Home Cricket විශ්මි ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවගේ සම්මානයට නිර්දේශ වෙයි

විශ්මි ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවගේ සම්මානයට නිර්දේශ වෙයි

පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා යෝජිත ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකාවේ විශ්මි ගුණරත්න ඇතුළත්ව සිටිනවා.

මාසයක කාලයක් තුළ ජාත්‍යන්තර තරග බිමේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් ඇගයීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම සම්මානය ප්‍රදානය කරනවා.

පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයට නිර්දේශ වී සිටින අනෙකුත් ක්‍රීඩිකාවන් වන්නේ එංගලන්තයේ මායා බුෂියර් සහ ඉන්දියාවේ ස්ම්‍රිති මන්ධනායි.

Leave a reply

  • Facebook Comments