Home Athletics තරුෂිට අමෙරිකාවේදී ජයක් 

තරුෂිට අමෙරිකාවේදී ජයක් 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඇමෙරිකාවේ

2025 American Women’s Indoor Track & Field Champions තරගාවලියේ කාන්තා මීටර 800 ඉසව්ව ජය ගන්නට සමත් වී තිබේ.

තරුෂි කරුණාරත්න අමෙරිකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් පසුවෙයි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here