Home Rugby ශ්‍රී ලංකාවේ රග්බි ලෝක කුසලානය සිහිනයක් වෙයි

ශ්‍රී ලංකාවේ රග්බි ලෝක කුසලානය සිහිනයක් වෙයි

2027 රග්බි ලෝක කුසලානය සඳහා සුදුසුකම්

ලැබීමේ බලාපොරොත්තුව අත් හැර ගන්නට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සිදු විය.

ඒ ආසියානු සුදුසුකම් ලබා ගැනිමේ තරග වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තරගය ලකුණු 29-21ක් ලෙස පරාජය වීමත් සමගය.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙම තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අමතරව දකුණු කොරියාව හා හොංකොං කණ්ඩායම හමුවේ ද පරාජය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here