Home Rugby නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

නවසීලන්ත 85kg බර පන්තියේ රග්බි කණ්ඩායම හා දෙවන රග්බි තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.

ඒ ලකුණු 25ට 10ක් ලෙසටය.

කණ්ඩායම් දෙක අතර පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමත් සමග නවසීලන්ත 85kg කණ්ඩායම තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගත්තේය. 

දෙවැනි රග්බි තරගය විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ සහභාගිත්වයෙන් මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here