Home Cricket තහනම ඉවත් කළ ධනුෂ්ක ගුණතිලක ලෝක කුසලානයට ද ?

තහනම ඉවත් කළ ධනුෂ්ක ගුණතිලක ලෝක කුසලානයට ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ධනුෂ්කට එල්ල වූ චෝදනාවලින් නිදහස් කරන්නට ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණය පියවර ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළැඹෙන තිබෙනවා.

ඒ මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ විමර්ශන කමිටුවේ නිර්දේශය මතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here