Home Cricket 3 වන T20 තරගය වැස්සට සේදෙයි – තරගාවලිය 1-1යි 

3 වන T20 තරගය වැස්සට සේදෙයි – තරගාවලිය 1-1යි 

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති 03 වන T20තරඟය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් විය.

නවසීලන්තයේ නේපියර්හිදී පැවැතුණු මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 14.1කදී කඩුලු 3කට ලකුණු 101ක් ලබා සිටියේය. 

තරඟාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here