Home Cricket හොංකොං සික්සර්ස් ගිය ශ්‍රී ලංකා කණ්ඩායම – තරග කාල සටහන එළිදකී 

හොංකොං සික්සර්ස් ගිය ශ්‍රී ලංකා කණ්ඩායම – තරග කාල සටහන එළිදකී 

2025 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 7,8 සහ 9 යන දිනයන්වලදී හොංකොං හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.

2024 වසරේදී ද ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ද ලහිරු මධුශංක නායකත්වය ලබා දෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයේදී බංග්ලාදේශය හා හොංකොං කණ්ඩායම සමග තරග වැදීමට නියමිතව තිබේ.

තරගාවලියේ කාල සටහන පහත දැක්වෙයි.

Screenshot

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here