Home Cricket ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අද – වනිඳුට අද විවේකය...

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අද – වනිඳුට අද විවේකය ද ? 

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා අතර තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයට එක්දින තරග 3ක් හා T 20 තරග 3 ක් ඇතුළත් වෙයි.

මෙම තරගාවලියෙන් දුෂ්මන්ත චමීර විවේක ගන්වා තිබෙන අතර වනිඳු හසරංගට ද අද විවේකය හිමිවීමට ඉඩ තිබේ.

අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම 

  1. පැතුම් නිස්සංක 
  2. කමිල් මිශාර 
  3. කුසල් මෙන්ඩිස් 
  4. ධනංජය ද සිල්වා 
  5. චරිත් අසලංක 
  6. ජනිත් ලියනගේ 
  7. කමිඳු මෙන්ඩිස් 
  8. මහීෂ් තීක්ෂණ 
  9. ජෙෆ්රි වැන්ඩර්සේ 
  10. අසිත ප්‍රනාන්දු 
  11. ප්‍රමෝද් මධුෂාන් / එෂාන් මාලිංග 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here