Home Cricket හර්ෂිතා පෙබරවාරි මාසයේ ක්‍රීඩිකාවට නිර්දේශ වෙයි

හර්ෂිතා පෙබරවාරි මාසයේ ක්‍රීඩිකාවට නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම ICCයේ පෙබරවාරි මාසයේ ක්‍රීඩිකාවට නිර්දේශ වී තිබෙයි.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැතුණු එක්දින 3දී ලකුණු 171ක් ලබා ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, කොදෙව් කාන්තා එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තේය.

මෙම සම්මානය සඳහා පාකිස්ථානයේ ෆාතිමා සනා සහ ඉන්දියාවේ අරුන්දතී රෙඩ්ඩි ද නිර්දේශ වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here