Home Cricket රෝහල් ගත කළ කුසල් මෙන්ඩිස් පිටියට එන දවස

රෝහල් ගත කළ කුසල් මෙන්ඩිස් පිටියට එන දවස

මෙවර ලෝක කුසලානයේ පාකිස්ථානය සමග පැවැති තරගය අතරවාරයේදී පාදයේ මස්පිඩු පෙරළිමක් සහ ස්වසන අපහසුවට ලක් වූ කුසල් මෙන්ඩිස් මේවන විට සුවය ලබා තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව කුසල් යළි පුහුණුවීම් ආරම්භ කර තිබෙන අතර ඔහු ඔස්ට්‍රේලියාව සමග ලබන සදුදා පැවැත්වෙන තීරණාත්මක තරගයේදී ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

මෙවර ලෝක කුසලානයේ සුපිරිම රිද්මයේ සිටින කුසල්ගේ පිතිහරඹය ඔස්ට්‍රේලියා තරගයේදී තීරණාත්මක සාදකයක් වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here