Home Cricket කුසල් යළි පුහුණුවීම් අරඹයි

කුසල් යළි පුහුණුවීම් අරඹයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැති තරගය අතරවාරයේදී ස්වසන අපහසුවක් සහ මස්පිඩු පෙරළිමක් හේතුවෙන් රෝහල් ගත කළ කුසල් මෙන්ඩිස් අද යළි පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනිද්දා ඔස්ට්‍රේලියාව සමග ලක්නව්හිදී පැවැත්වෙන තීරණාත්මක තරගය ඉලක්ක කර ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ මෙතෙක් සහභාගී වූ තරග දෙකම පරාජය වූ අතර ඔස්ට්‍රේලියාව ද මෙම තරගයට පිවිසෙන්නේ ද සහභාගී වූ තරග දෙකම පරාජය වී ඇති මොහොතකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here