Home Football 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග කාළ සටහන එළියට 

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග කාළ සටහන එළියට 

ජුනි මස 11 සිට ජුලි මස 19 දක්වා ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන fifa ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායන් කාණ්ඩ ගත කිරීම හා තරග කාල සටහන ඇමෙරිකාවේදී එළිදක්වනු ලැබුවා.

රටවල් 48ක් තරගාවලියට එක්වෙයි.

එම රටවල් මුලික වටයේදී කාණ්ඩ 12කින් තරග වදී.

පාපන්දු ලෝක කුසලානය අරඹමින් මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව ජුනි මස 11 වනදා තරග වැදීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here