ඩුබාහිදී පැවැති ගල්ෆ් සත්සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව ලංකා ලයන්ස් කණ්ඩායම දිනා ගත්තේය.
ඒ අවසන් තරගයේදී DRFC කණ්ඩායම ලකුණු 19ට 14 ක් ලෙස පරාජය කරමින්.
ලංකා ලයන්ස් කණ්ඩායම මෙම ශූරතාව පිට පිට දිනාගත් 4වන අවස්ථාව ද මෙය විය.
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයන් නියෝජනය කරමින් ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය ගොඩනැගි තිබෙන අතර මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහ ෆිජී ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ක්‍රීඩා කරනු ලැබුවාය.