Home Rugby මහනුවර රැකගත් අපරාජිත වාර්තාව Rugby මහනුවර රැකගත් අපරාජිත වාර්තාව January 4, 2025 FacebookTwitterPinterestWhatsApp අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අපරාජිත වාර්තාව රැක ගන්නට මහනුවර ක්රීඩා සමාජය සමත් විය. ඒ කොළඹදී හැව්ලොක්ස් ක්රීඩා සමාජය සමග පැවැති තරගයෙන් ලකුණු 24ට 20ක ජයක් වාර්තා කරමින්.