Home Rugby මහනුවර රැකගත් අපරාජිත වාර්තාව  

මහනුවර රැකගත් අපරාජිත වාර්තාව  

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අපරාජිත වාර්තාව රැක ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

ඒ කොළඹදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයෙන් ලකුණු 24ට 20ක ජයක් වාර්තා කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here