Home Rugby අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව මහනුවරට

අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව මහනුවරට

2025 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශුරතාව මහනුවර ක්‍රීඩා සමාජය දිනා ගත්තේය.

මහනුවර ක්‍රීඩා සමාජය මෙවර අපරාජිතව ශූරතාව දිනා ගැනීම විශේෂත්වයක්.

තරගාවලියේ ලීග් අවසන් තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 50ට 24ක් ලෙස මහනුවර ක්‍රීඩකයින් පරාජය කළේ නිත්තවෙල ක්‍රීඩාංගණයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here