Rugby

සී.ආර්. ක්‍රීඩා සමාජයේ 'ඒ' පිලට එරෙහිව ලකුණු 12-10ක තියුණු ජයක් වාර්තා කළ නාවික හමුදා ‍'ඩ්‍රෙඩ්නෝට්ස්' කණ්ඩායම බස්නාහිර පළාත් අන්තර් සමාජ සත් සාමාජික රගර් තරගාවලියේ කුසලානය අත්පත් කරගැනීමට සමත්විය. හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයේ පළමු...
පළමු කොටසේ රග්බි තරගාවලියේදී ආසියානු ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ හත්වැනි ස්ථානයේ පසුවූ මැලේසියාව හමුවේ පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ පහළට වැටීමේ අවදානමකට පත්ව තිබේ. ආසියානු තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 49.79...
මැලේසියාවේ ඉපෝහිදී පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාර මැලේසියානු ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ. ශ්‍රී ලංකා පිලට අනුශූරතාව හිමිවිය. මැලේසියාව මෙම ශූරතාව පිට පිටම ජය ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා පිට පිටම දෙවැනි වසරටත්...
ආසියානු 15 සාමාජික රගර් ශූරතාවලියට ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට තරග 2ක් ජයගැනීමත් සමග ජාත්‍යන්තර 15 සාමාජික රගර් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යාමට සමත්වි ඇත. මේ තරගාවලියට පෙර ශ්‍රේණිගත කිරීම්වල 41 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ...
ෆාෂීල් මරීජා සැළසුම් සහගතව සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ලැබූ ලකුණු පරතරය නිසා මැලේසියාවේ ඉපෝහිදී පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊයේ ඉපෝ මහ නගර සභා ක්‍රීඩාංගණයේදී සහභාගි වූ දෙවැනි තරගයේදී ලකුණු 33-17 කින් එක්සත් අරාබි එමිර්...
පාසල් රගර් සංගමයේ ලේකම් අමල් ජයසූරිය මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරෙන් ඉල්ලා අස්විය. සිය පෞද්ගලික අවශ්‍යතාවක් මත මේ තනතුරෙන් ඉවත්වූ බව මේ පිළිබඳ කළ විමසුමකදී ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එසේවුවත් ඔහුගේ ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව මෙවර ලීග්...
ආසියානු ශූරතා රග්බි තරගාවලිය සඳහා රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර ලීග් ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජයෙන් 9 දෙනකු සංචිතයට නම් කර තිබේ. මෙම තරගාවලිය ලබන 14 දා සිට 20 දා දක්වා...
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තරග ඊයේ ආරම්භාවුනා. ඒ යටතේ කොළඹ ඉසිපත විදුහල සහ මරදාන සහිරා විදුහල තරග වැදුනා හැව්ලොක් ක්‍රීඩාංගනයේදී. තරගය ආරම්භයේ පටන්ම ඉසිපතන ක්‍රීඩකයින් පෙරමුණේ පසුවුණා. ඔවුන් පළමු අර්ධය අවසන් කලේ ලකුණු 26 ට 05ක් ලෙසින්. එම අර්ධයේදී...
ශ්‍රී ලංකා රගර් තරග බිමේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ‘ෆ්ලයි හාෆ්’ ක්‍රීඩකයා ලෙස සැළකෙන ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ෆාසිල් මරිජා ජාත්‍යන්තර 15 සාමාජික රගර් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කරයි. වසර 2003 සිට ජාතික කණ්ඩායම නියෝජනය කරන මහනුවර කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ...
පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රගර් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම අද පෙරවරු 8.00 සිට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය මගින් කළ නිල ආරාධනයකට අනුව මේ තරගාවලියට ශ්‍රී ලංකා...

Recent Articles