Home Football ආසියානු කුසලානයට එක්වීමේ ශ්‍රී ලංකා – තායිලන්ත පාපන්දු තරගය අද 

ආසියානු කුසලානයට එක්වීමේ ශ්‍රී ලංකා – තායිලන්ත පාපන්දු තරගය අද 

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තරගය අද සවස 3.30ට කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

දෙරට අතර තායිලන්තයේදී පැවැතුණු තරගය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පරාජය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here