Home Football 2026 පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤයට 

2026 පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤයට 

2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයේදී හිටපු ලෝක ශූරයින් වූ ආර්ජන්ටිනාව අතිරේක කාලයේදී ගෝල 1-0ක් ලෙස පරාජය වෙයි.

ස්පාඤ්ඤය 2010 පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමෙන් වසර 16කට පසු පාපන්දු ලෝක ශූරයින් වෙයි.

ස්පාඤ්ඤයට ජය ගෙනා ගෝලය Ferran Torres වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here