කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 80 වැනි බ්‍රැඩ්බි කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි සහ අවසන් අදියරයේ තරගය පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
මෙම තරගයෙන් ලකුණු 39ට 10ක ජයක් වාර්තා කරන්නට ත්‍රිත්ව කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඒ 2026 බ්‍රැඩ්බි කුසලාන රග්බි ශූරයින් බවට පත් වෙමින්.
මෙවර අන්තර් පාසැල් ලීග් රග්බි ශූරතාව මෙන්ම පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරයින් බවටත් අපරාජිත්වම ත්‍රිත්ව කණ්ඩායම පත්ව තිබීමත් විශේෂත්වයක්.
Image – Thepapare




