Home Cricket සංගාගේ රාජස්ථාන් IPL සිහින දකී

සංගාගේ රාජස්ථාන් IPL සිහින දකී

මෙවර IPL T20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වී තිබේ.

ඔවුන් සහභාගි වූ තරග 6න් එක් තරගයක් පමණක් පරාජය වී තරග 5ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 10කට හිමිකම් කියයි.

පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් කඩුලු 3ක ජයක් ලැබීමත් සමග රාජස්ථාන් රෝයල්ස් IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here